නාට්‍ය හා රංගකලාව 6 වසර

1.අප අවට සමාජයේ දක්නට ලැබෙන මිනිස් චරිත කිහිපයක් යොදා ගනිමින් සංවාදයක් ගොඩනගන්න.

2.සත්ව චරිත කිහිපයක් යොදාගනිමින් සංවාදයක් ගොඩනගන්න.

3.දෙවියන් යක්ෂයින්  භූතයින් සුරංගනාවන් වැනි අධිමානුෂ  චරිත යොදාගනිමින් සංවාදයක් ගොඩනගන්න.

4.ජනකතා  10ක්  ඇතුලත් කර කුඩා  පොත් පිංචක් නිර්මාණය කරන්න.

5.ඔබ  කැමැති අමුද්‍රව්‍යක්  යොදාගෙන කැමති ආකාරයකින් වෙස් මුහුණක් නිර්මාණය කරන්න.

Comments