සිංහල - අක්ෂර මාලාව. (සිත්කවි)


අක්ෂර මාලාව.
1.     සිංහලඅක්ෂර මාලාව ලියා ඒවා ස්වරඅකුරු (ස්වරකුරු) සහ ව්‍යඤජන   අකුරු (ගතකුරු) ලෙස වෙන් කරන්න.

2.     දිනකට වචන දහය බැගින් ගෙන ඒවායේ ස්වරකුරු සහ ගතකුරු වෙන් කර ස්වරකුරු නියෝජනය කරන පිල්ලම් වෙන වෙනම ලියා දක්වන්න.
නිදසුන් ,

වචනය
ගතකුර 
ස්වරකුර
සම්පූර්ණ අකුර
පිල්ලම
පිල්ලමේ නම
1
කාක්කෝ
ක්    + 
කා
ඇලපිල්ල

ක්
ගතකුරක් නිසා හල් වී පවතී.

ක්
කෝ
ෙ සහ  ා්
කොම්බුව සහ දීර්ඝත්ව සලකුණ සහිත ඇලපිල්ල


3.     හල් කළ නොහැකි ව්‍යඤජන   අකුරු යෙදෙන වචන සොයා ලියන්න

Comments